Friday, June 3, 2011

ආරාධනා!!!


ඔන්න යාළුවනේ ඔයාලගෙ හිතේ පුරවගෙන තිස්සෙම ආවර්ජනය කරන පළමු පෙම ගැන කාට හරි කියල හිත හෑල්ලු කරගන්න අවස්ථාවක් !!

වචන 1500 කට විතර කෙටි කරලා
ලස්සනට ගලපලා ලියල එවන්න 

me.indrajith [at] live [dot] com අමාරුයි තමා...

නම් ගම් පලකරන්න එපානම් ඒ වගත් කියන්න හොඳේ...

7 comments:

  1. අලුත් වැඩක්...අපේ කට්ටියගේ හිත් වල හැංගිලා තියන මුල්ම අදර කතාවන් අපිටත් කියන්න, බෙදාගන්න හොද අවස්ථාවක්..........සුබපැතුම් ඔන්න මගෙන්....

    ReplyDelete
  2. @ සිතුවිලි නිහඬයි - ස්තූතියි ඔබට... අපි බලමු....

    ReplyDelete
  3. හලේ... කොහෙ ලියන්නද වචන් 200න්... පොතක් වගේ ලියන්න වෙනවා මගේ එක නම්... ලියන්න කම්මැලියි... කවුරුහරි ඉන්නවනම් මගේ කතාව කියන්න.. එයා ලියාවි නේද.....

    හොද අවස්ථාවක්... ඒත ගොඩක් උන් බ්ලොග් එක ලියන්නේ ඔය මතෘකාවෙන්ම තමයි...

    ReplyDelete
  4. අප්පේ වචන 200කින් කොහොම කියන්නද මම මගේ බ්ලොග් එකේ කිව්වෙත් කතාව කොටස් 2කකට කඩලා......

    ReplyDelete
  5. අක්කා මම පෝස්ට් එක මේල් කලා වචන 200කටනම් වඩා වැඩිය ඇති පුලුවන්නම් විතරක් පබ්ලිෂ් කරන්න අනික පලමු පෙම වච 200කට සීමා කරන්න කෝමත්ම බෑනේ

    ReplyDelete
  6. වචන 200කින් නම් කියන්න බෑ අක්කා

    ReplyDelete